Header Ads

චීනයෙන් අභයාවකාශ වික්‍රමයක්


මේ වන විට චීනය තවත් අපූරුතම අභයාවකාශ වික්‍රමයකට සැරසෙයි. මෙවර ඔවුන් සූදානම් වනුයේ පළමු වතාවට අභයාවකාශයේ සූර්ය බලාගරයක් ඉදිකිරීමටයි. (සූර්ය බලාගාරයක් යනුවෙන් හදුන්වනුයේ හිරු එළිය ආධාරයෙන් විදුලිය නිපදවන බලාගරයකි.) මහපොලොව මත මේ කාලයේ සූර්ය බලාගාර විශාල ප්‍රමාණයක් ඉදිවී තිබුනද තවම කිසිම රටක් එවැනි බලාගාරයක් අභ්යාවකාශය තුල ඉදිකිරීමට මුල පුරා නැත. නමුත් චීනය මේ වන විට මෙම කාර්යයට අත ගසා තිබේ.

මේ වන විට පර්යේෂන මට්ටමෙන් ඉදිකිරීමේ වැඩකටයුතු ආරම්භකර තිබෙන බව මාධය වාර්තාකරයි. මෙම වයාපෘතිය ක්‍රියාවට නැංවෙන්නේ අභ්යාවකාශ තාක්ෂණය පිළිබද චීන ඇකඩමිය නැමති ආයතනය හරහායි.

ඔවුන් මෙම සූර්ය බලාගාරය ස්ථානගත කිරීමට බලාපොරොත්තු වන්නේ පොලොවේ සිට කි.මී 36 000 ක් ඉහළ අභයාවකාශයේ බව වාර්තා වේ. 

එය මේ වන විට අභ්යාවකාශයේ ස්ථානගත කර ඇති ජාත්යන්තර අභ්යාකාශ මධ්යස්තානය වෙත ඇති දුර මෙන් සිය ගුණයකට කිට්ටු දුරකි. 


මෙවැනි බලාගාරයක් ඉදිකිරීමෙන් අත්වන ප්‍රධානතම වාසිය වනුයේ කිසිදු බාදාවකින් තොරව එයට හිරු එළිය ලබාගැනීමට හැකි වීමයි. මෙම නිසා දින 365 පුරාම එක දිගට කිසිදු බාදාවකින් තොරව විදුලිය ජනනය කිරීමට හැකි වේ.

සටහන :- ෂෙහාන් කෝට්ටේගොඩ

2 comments:

  1. Borgata Hotel Casino & Spa - Dr. Maryland
    The Borgata Hotel Casino & Spa 계룡 출장안마 is home to more than 40,000 square 청주 출장샵 feet of gaming and 제주도 출장샵 luxury accommodations, plus 구미 출장샵 world-class 서울특별 출장마사지 hotel rooms,

    ReplyDelete

Powered by Blogger.