Header Ads

Edu Tech SL වෙතින් වටිනා තෑගි දිනා ගන්න - Giveaway






Now Expired - අවසානයි

Edu Tech SL අපි මෙවර ඔයාට තෑගි කීපයක්ම ලබාදෙන්න බලාපොරොත්තු වෙනව.... ඔයාට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි.

01. මුලින්ම youtube එකට ගිහිල්ල Edu tech Sl කියල search එකක් දාල අපේ youtube channel එක subscribe කරන්න, නැත්නම් ඔයාට මෙතනින් ගිහින් කෙලින්ම අපේ youtube channel එකට යන්න පුලුවන්.

02. ඊළගට ඔයා subscribe කරපු එකේ screenshot එකක් ගන්න.

03. ඊළගට ඔයා Edu tech SL youtube channel එකේ ඕනම video එකක් share කරල යාලුවො 10ක් tag කරල ඒකෙත් screenshot එකක් ගන්න.

04. දැන් ඔයාට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි මෙන්න මෙතන click කරහම ඔයාව forum එකකට යනව ඒකෙ අපි අහල තියෙනව ඔයාගෙ පොඩි තොරතුරු වගයක් ඒ තොරතුරු ටික පුරවල, අන්තිමටම add file කියන තැන click කරල ඔයා ගත්තු screenshot දෙක upload කරන්න, 

05. ඔයාට 2019 calendar එකක් සහ තවත් තෑගි කිහිපයක් අපි ඔයාලගෙ ගෙදරටම එවනව.

Now Expired - අවසානයි

No comments:

Powered by Blogger.